හිතන්න ඔයත්.. ළාවට හිරිපොදක් යනකොට හිත කිති කවාගෙන මොනවදෝ කියනවා වගේ යාන්තමට ඈහුණා.. බබා... බබා.. නැගිටින්න නැගිටින්න හොදටම ලේට් වෙලා.. ඔයා අද කුකරි ක්ලාස් යන්නෙ නැද්ද? මොන හිරි පොදක්ද අයියෝ.. මමී වතුර ඉහලා මුණට.. මොන කරදරයක්ද අනේ.. මෙච්චර ගෙදර සෙවෙන්ස්ලා ඉද්දි මම කුකරි ක්ලාස් යන්නේ.. එහෙම තමයි .. බබා බලන්න ස්ටෙලා ආන්ටිගේ ඩොටර් .. ක්ලාස් කීයකට යනවද ඉතින් ඔයාට බැරිද.. පුළුවන් .. පුළුවන්.. කියාගෙන මම ඇදෙන් නැගිට්ටෙ කේන්තිය දරාගන්න බැරිව.. අපේ මමිටත් කවුරු හරි කමක් නෑ මොකක් හරි ක්ලාස් එකක්ට යනවානම් මාත් එකට යන්නම ඕනී.. නැත්තන් මම ඉදලා ඉවරයි..මටත් මොකද ඉතින් උදේම ගිහින් හවස් වෙද්දි එනවා.. ,ෆිල්ම් දෙක තුනක් බලලා , හොද රෙස්ටුරන්ට් එකකින් කාලා.. ඒකනම් වෙනම ෆීලින් එකක් .. පුදුම සැහල්ලු ජිවිතයක් තමා ගෙවන්නෙ එහෙම තමා දකින මිනිස්සු කියන්නේ.. ඔව් ප්‍රශ්නයක් නෑ හරි සැහල්ලුයි .. දවස් හතම මොනෙවා හරි ක්ලාස් එකක්.. “ අපේ අම්මා .. අපේ අම්මා.. මම දොළට ගිහින් නාගෙන එන්නම්.. වසු පැටවුන්ට කන්න දුන්නා, පුන්නක්කුත් දුන්නා, ෆැක්ට්‍රි එකට යන්නත් ගොඩ...
Posts
Showing posts from October, 2020
- Get link
- X
- Other Apps
හැමදේම වෙන්නෙ හොදට කියන්නේ.. හැරවුණා... නෑ මම හිතා මතාම ඒ දෙසට හැරෙව්වා.. මගේ වාහනේ කියලද හිතුවේ.. ? නෑ මගේ ජිවිතේ ගැන කිවුවෙ.. අනිත් හැම කතාවකටම වගේ මගේ කතාවේ ශෝඛාන්තයෙකුත් නෑ, සුඛාන්තයකුත් නෑ, අවසානයකුත් නෑ.. මම හැමදාම හිතුවේ හැමදේම වෙන්නේ හොදට කියලා , එතනම තමා කියලා හිතෙනවා මම තාමත් ඉන්නේ. ඒ මොකද මට තාම ජිවිතේ වැරදුනෙත් නෑ, හරි ගිහිනුත් නෑ , වෙන දෙයක් බලාගෙන ඉන්නවා.. “ පොඩි දුව” අම්මා කුස්සියේ ඉදන් කෑගහනෙවා.. පොඩි දුව කිවුවට මට වෙන අක්කලා නෑ ඒත් එයා මට ආදරේට කතා කරන්නේ එහෙමයි.. මම ආසයි එකට.. “ ඇයි අම්මා” කියාගෙන අම්මට ළං වුනේ වෙනදා වගේම මගේ රත්තරනේ කියාගෙන.. ඒක හරි වෙනස් තමයි , ඒත් අපි යාලුවෝ වගේ ඒ බැදීම හරි ශක්තිමත්.. මගේ ලොකේ එයා.. මට වටිනම වස්තුව.. ඉතින් මම උසස් පෙළ කරන්න ටවුන් එකේ ස්කෝලෙට ගියේ කොහොමහරි කැම්පස් යනවා කියලා හිතාගෙන, ඔව් ඒ වෙනුවෙන් මං ගෝඩාක් මහන්සි වුණා.. මගේ මහන්සියට හයිය වුනේ මගේ තත්තා, මගේ අත්වැල වුනේ මගේ අම්මා.. තාත්තට තිබ්බ එකම හීනේ වුනේ මාව ලොකු නෝනා කෙනෙක් කරන එක.. ලොකු කිවුවට තා...